සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට පාර්ලිමේන්තුවේ දී අද(11) අනුමැතිය හිමිව ඇත.

එළෙස අනුමැතිය හිමිවූයේ, ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමරන් යන මහත්වරුන්ටය.

අග්‍රමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා විසින් ඔවුන්ට පැවරි ඇති බලතළ ප්‍රකාරව මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + four =