ජාතික මානසික සෞඛ්‍ය උපකාර දුරකථන සේවාව අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ජාතික මානසික සෞඛ්‍ය උපකාර දුරකථන සේවාව අද (15) සිට ආරම්භ කිරිමට නියමිතය.

මානසික සෞඛ්‍ය පිළිබද ජනතාවට ඇති ගැටලු අද සිට 1926 දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව හිමිවන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *