පොලිස් සැරයන් සනත් ගුණවර්ධනට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =