කෂෝගි ඝාතකයන්ට දඬුවම් ලබාදෙන බවට සෞදි කුමරුගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට මාධ්‍ය වෙත සදහන් කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රාජ්‍යයම සංවේගයට පත්ව ඇති බවත් පරීක්ෂණ සදහා සහයෝගය ලබාදෙන බවත් සල්මාන් කුමරු පවසා තිබේ.

මෙම සිද්ධියට සෞදි කුමරු සම්බන්ධ නොමැති බවට එරට රජය පසුගියදා ප්‍රකාශ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 12 =