වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසර දහයකට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳපළට ඇතුළු වී ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද එකඟ වී තිබේ. ඒ ශ‍්‍ර‍්‍රී ලංකා සහ චීන දූත පිරිස් කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යංශයේ සිදුකළ සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *