නව අගමැතිට – විදෙස් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් සුබ පැතුම් ද හිමිව තිබේ.

ඉන්දියාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වන සුබ්‍රමණියම් ස්වාමි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම මිත්‍රයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ ව්‍යවස්ථාවට එකඟව ක්‍රියා කරන ලෙසයි. ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වී නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙස ද අමෙරිකාව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 5 =