නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අද(29) දිවුරුම් දීමට නියමිතය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වෙන බව හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 15 =