අමිත් වීරසිංහට ඇප

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිගන ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහව ඇප මත මුදා හැරිමට මහනුවර මහාධිකරණය අද (29) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *