නව අමාත්‍ය මණ්ඩලය ගැසට් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව යටතේ ඊයේ(29) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරුන් 12 ක්, නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් මෙලෙස පත් කළ බව එහි දැක්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අදාළ අමාත්‍ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *