සම්බන්ධන් – නව අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා අද(30) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී ය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *