නව ආරක්ෂක ලේකම් රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරුණු හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (31) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + ten =