ජනපති ගත් ඓතිහාසික දේශපාලනික තීන්දුවට කලා නිර්මාණයකින් උපහාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018-10-26 වන දින ගනු ලැබූ ඓතිහාසික දේශපාලනික තීන්දුවට උපහාරය පුද කරමින් මාතලේ, ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න මහතා විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =