පාර්ලිමේන්තුව යළි කැඳවීම 14වනදා – ගැසට් නිවේදනය නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14වනදා යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(04) රාත්‍රියේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇත.

ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත බව නව ගැසට් නිවේදනයේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =