(කොළඹ, ලංකාපුවත්) – හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට තීරණය කළ බව බස් සංගම් පවසයි.
අද (07) පෙරවරුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට තිබේ.
කෙසේ නමුත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සදහන් කෙරේ.