අංගොඩ – කොළඹ මාර්ගය අවහිර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියේ සිට කොළඹට දෙසට මීටර් 100ක් පමණ මාර්ගයේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇත‍.

ඊයේ (07) රාත්‍රී කාලයේ සිට මෙම තත්ත්වය ඇතිව තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + seven =