ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති එස්.බී

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක මහතා පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *