නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − six =