නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ.

නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 9 =