වසරේ මුල් මාස අටේදී නව හෝටල් 29 ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ මුල් මාස අටේදී නව හෝටල් 29 ක් ආරම්භ කිරීමට මූල්‍ය ආයෝජන සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනු ලැබේ.

ඉන් හෝටල් 24 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෙම හෝටල්වල කාමර 878 ක් ස්ථාපිත වේ.
සංචාරක සංවර්ධන අධිකාරියටද නව හෝටල් 100 ක් ආරම්භ කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *