ලෝකාන්තයට වැටුණු ජර්මන් කතගේ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකාන්තය නැරඹිමට ගොස් ඉන් පහළට වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර බලංගොඩ නන්පේරියල් වතුයායේ තිබි හමුව ඇත.

මෙම කාන්තාව ඇයගේ යෙහෙලියක් සමඟ අද (11)උදෑසන 7.50 ට පමණ ලොක්නාතය නරඹමින් ඡායාරූප ගැනිම සිදුකර ඇති අතර එම අවස්ථාවේදි පහලට වැටි ඇති බව පොලිසිය පැවසීය.

ආරක්ෂක අංශ සිදුකල මෙහෙයුමකින් පසුව ඇයගේ සිරුරු පැය කිහිපයක් ඇතුලතදි සොයා ගැනිමට හැකිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − two =