ශ‍්‍රීලනිප මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නුදුරු දිනකදීම එළිදක්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

කොළඹ අද(12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පුළුල් ජාතික සන්ධානයක් ලෙස මෙම මැතිවරණයට තරග කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *