කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිත්වයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.

ඔහු එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය ද හොබවනු ලැබීය.

කපිල චන්ද්‍රසේන මහතා 2013 වසරේදී ටෙලිකොම් මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරය සදහා ද පත්විය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති රංජීත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා කපිල චන්ද්‍රසේන මහතා පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 18 =