ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට හා එ අවට විශේෂ අරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් අද (13) පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් විභාගයට ගැනීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 9 =