පවතින සාමකාමි පරිසරය රැකීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රාත්‍රී අටට රැස්විය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරුණු අතර රට තුළ පවතින සාමකාමී පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිවරයා සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =