අද රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *