අමාත්‍යංශවල ආරක්ෂාවට STF යොදවයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පතිවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ හිටපු ඇමතිවරුන් අද (15) සිය අමාත්‍යංශවලට පැමිණීමට නියමිත බවට බුද්ධි සේවා වලින් රහස් තොරතුරු ලැබී ඇති බව සදහන් වේ.

එම රහස් වාර්තා පදනම් කර ගනිමින් මෙම පියවර ගැනීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 2 =