චීනය තබන්නට සූදානම් තවත් ජයග්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –චීනය තබන්නට සූදානම් වන තවත් ජයග්‍රණයකි මේ. චීනය නිර්මාණය කළ ඇති කෘතීම සූර්යායි මේ.

මෙම කෘතීම සූර්යා සෙල්සියස් අංශක මිලියන 100 ක උෂ්ණත්වයකින් සමන්විත වේ.

මෙය නිර්මාණය කර ඇත්තේ ප්ලාස්මා භෞතික විද්‍යාව පිළිබඳ ආයතනය විසිනි. එය චීන විද්‍යා ඇකඩමියට අයත් ආයතනයකි.

චීනයේ Anhui පළාතේ Hefei හී මෙම පර්යේෂණාගාරය පිහිටා ඇත.

න්‍යෂ්ටික විලායනය හරහා පිරිසිදු ශක්තිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගය සකස් කිරීමට මේ පර්යේෂණය හරහා හැකිවී ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *