නොසන්සුකාරී තත්ත්වය සමඟ කථානායක නැගිට යයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරු ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *