එජාපය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද(15) පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරූ ජයසුරිය මහතා විසින් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතය. එහිදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *