(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ඊයේ (14) ලබා ගෙන තිබේ.
ජයන්ත කැටගොඩ මහතා අතින් එම සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ය.
එසේම ඊයේ දිනයේ දී තිලකරත්න ඩිල්ශාන් මහතා, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ද මුණ ගැසී ඇත.