ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට ස්තූතියක්

(කොළඹ, ලංකාපුවත්) –අද(19) පාර්ලිමේන්තුවේ දී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පළ කර තිබේ.

ජනාධිපතිතුමා ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

එහිදී සදහන් කර ඇත්තේ ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා සියලු පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පල කරන බවය.

“I thank all the Party Leaders and Parliamentarians for adopting a peaceful and consensual course of action at the Parliament today, following my meeting with the Party Leaders last evening.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *