දිනේෂ් චන්දිමාල් තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් විම හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එංලගන්තය සමග ලබන 23 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදි අබාධයකට ලක්විම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් හට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරිමේ අවස්ථාවද අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *