අද මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මිල පහලට

(කොළඹ, ලංකාපුවත්) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ඉන්ධන වර්ග වල මිල රුපියල් 05කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමීන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මෙසේ අඩු වනු ඇත.

ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159
ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106
සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136

Leave a Reply

Your email address will not be published. Required fields are marked *