ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තාරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

කණ්ඩායමේ නායක ලෙස දිනේෂ් චන්දිමාල් ද උප නායක ලෙස දිමුත් කරුණාරත්න ද කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා සංචිතය පහත දැක්වේ.

Dinesh Chandimal,
Dimuth Karunaratne,
Kusal Mendis,
Dhananjaya De Silva,
Angelo Mathews,
Roshen Silva,
Niroshan Dickwella,
Danushka Gunathilaka,
Lahiru Thirimanne,
Sadeera Samarawickrama,
Dilruwan Perera,
Lakshan Sandakan,
Suranga Lakmal,
Nuwan Pradeep,
Kasun Rajitha,
Lahiru Kumara,
Dushmantha Chameera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *