නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය ස`දහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01-Mr. Petat Ljubicic – Ambassador designate of the Republic of Croatia

02- Mr. Michael Nil Nortey Oquaye – High Commissioner of the Republic of Ghana

03- Mr. Andre Poh – Ambassador designate of the Republic of Congo

04- Mrs. Rita Giuliana Mannella – Ambassador designate of the Republic of Italy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *