ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ රටවල් 206ක් පුරා පැතිරි ඇති ලක්ෂ 14කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ වත්මන් සභාපතිනි Gudrun Yngvadottir මහත්මිය දිවයිනට පැමිණ සිටින අතර, ඒ මහත්මිය අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *