සන්ධාන මන්ත්‍රීවරු හෙටත් පාර්ලිමේන්තු නොයයි

(කොළඹ, ලංකාපුවත්) – හෙට (05) දිනයේදිත් ආණ්ඩු පක්ෂය ලෙස තම කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

අද (04) පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තමන්ගේ අභිමතය පරිදි න්‍යාය පත්‍රයක් සකස් කරමින් කථානායකවරයා මෙලෙස පර්ලිමේන්තුව කැඳවා ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 4 =