අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මකවීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝග කළේය.

ඒ අනුව එම ගැසට් පත්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *