තේ නිෂ්පාදනය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. ඔක්තෝම්බර් මාසයේදී එය ඉහළ අගයක් වර්ධනය කළ බව බලධාරින් පවසයි.

2017 ඔක්තෝම්බර් මාසයට සාපෙක්ෂව මෙම ඉහළ යාම සිදුව ඇත. මධ්‍ය පරිමාණ අංශවල සංවර්ධනය ද ඊට හේතු වී ඇති බව බලධාරින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *