හිටපු මධ්‍ය පළාත් ඇමති තිළිණ බණ්ඩාර UNPයට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ඔහු මීට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *