සන්ධාන මන්ත්‍රීවරු අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද (12) පස්වරු 01.00 ට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය සභාවාර කිහිපයේදී මෙන්ම අද දිනයේද එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කරනු ඇත.

එසේම පක්ෂ නායක රැස්වීමටද එක් නොවිමට ඔවුන් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *