නඩු තීන්දුවෙන් පසු රනිල් ගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේදී ලබා දුන් නඩු තින්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරු කරනු ඇති බවට අපි විශ්වාස කරනවා යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =