ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් නැහැ – සජිත්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහසක් පල නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + two =