පියයුරු පිළිකා හදුනාගැනීමට 3D මැමෝග්‍රෑම් ශ්‍රී ලංකාවේදී

(කොළඹ, ලංකාපුවත්) – මැමෝග්‍රෑම් පරීක්ෂණය පියයුරු පිලිකා හදුනාගැනීමේ සාර්ථක ක්‍රමයක්වුවත් මෙම පරීක්ෂණය සිදුකිරීමේදී දැනෙන වේදනාව සහ අපහසුතාවය නිසා බොහෝ කාන්තාවන් මෙම පරීක්ෂණය සිදුකිරීමට අකැමැතිවේ.

නමුත් ඩර්ඩන්ස් රෝහල සිදුකරන3D ඩිජිටල් (හොලොජික්)මැමෝග්‍රෑම් පරීක්ෂණයේදී දැඩි වේදනාවක් නොදැනෙන අතර 100% නිවැරදි ප්‍රතිඵල ලබාදේ. ඩර්ඩන්ස් රෝහලේ aHologicSelenia® Dimensions® 6000 3D MAMMOGRAPHY™ පද්ධතිය හරහා ඉතාමත් කුඩා පියයුරු පිලිකා කාරකයක් වුවද හදුනාගත හැකි අතර rTomoguidedBiopsyiySynthesised 2D පරීක්ෂණයන්සිදුකර ගැනීමේවාසිය ද හිමිවේ.

ශ්‍රී ලංකාවේ TomoguidedBiopsy නැතහොත් 3DBiopsy පරීක්ෂණය සිදුකිරීමේ හැකියාව ඇති එකමඩිජිටල් (3D)මැමෝග්‍රෑම් පද්ධතිය වනුයේ ඩර්ඩන්ස් රෝහලේ aHologicSelenia® Dimensions® 6000 3D MAMMOGRAPHY™පද්ධතියයි.

omoguidedBiopsy පරීක්ෂණය යනු මැමෝග්‍රෑම් පරීක්ෂණය හරහා හදුනාගත් රෝග කාරකපටකයන් තිඛෙන ස්ථාන ඡායාරූප හරහා නිවැරදිව හදුනාගෙන ඉන් නියැදියක් ලබා ගැනීමේ ක්‍රියාවලියකි. එබැවින් 100% ක නිවැරදිතාවයක් තහවුරු කළනොහැකි stereotacticBiopsy ( 2D ඡායාරූප භාවිත කර සිදුකරන බයොප්සි පරීක්ෂණය)පරීක්ෂණයට වඩා omoguidedBiopsy පරීක්ෂණය නිවැරදි රෝග නිරීක්ෂණය අතින් ඉහළ මට්ටමක පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *