අගමැති ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද

(කොළඹ, ලංකාපුවත්) – අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ති‍්‍ර කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද(17) සිදු කෙරේ.

ඒ සදහා අවශ්‍ය උපදෙස් ලැබී ඇති බව වේත‍්‍රධාරී දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව හෙට(18) පස්වරු 1.00ට රැස්වෙනු ඇත.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේදි පැවැත්වීමට නියමිත බවද කථානායක මාධ්‍ය අංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *