තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරයි

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ඊයේ(17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *