මැතිව්ස්ගෙන් 09වැනි ශතකය

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අස(18) සමත්විය.

මෙය මැතිව්ස්ගේ 09 වන ටෙස්ට් ශතකයි.

මේ අතර කුසල් මෙන්ඩිස්ද සිය හයවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =