පාප් වහන්සේ උපන්දිනය සැමරූ හැටි

(කොළඹ, ලංකාපුවත්) – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ‍ගේ 82 වන ජන්ම දිනය වතිකානයේ රෝහලක ප්‍රතිකාර ලබන දරුවන් 400 කට ආසන්න පිරිසක් සමග පසුගියදා සමරනු ලැබූහ.

එම අවස්ථාවට රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන්ද එක්ව සිටි අතර ප්‍රතිකාර ලබන එම දරුවන්ගෙන් වැඩි දෙනෙකු සංක්‍රමිණික දරුවන් බවයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 7 =