අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න – කලාකරු ජයලාල් රෝහණ

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ අසනීප වී රෝහල් ගත කර සිටින ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතා මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සමාජජාලා මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වූ අතර ජයලාල් රෝහණ පවසන්නේ එම අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසටයි.

රෝහලේ සිටම සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජයලාල් රෝහණයන් මේ බව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 20 =