නවසීලන්තයට ලකුණූ 45 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුණූ පළමු එක්දින තරඟයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් ලකුණූ 371 ක් රැස් කරන ලදි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 කදී සියළු කඩුළු දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණු 326 ක් පමණි.

එ අනුව දෙරට අතර තරඟ 03 කින් යුත් එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *